සෙව්වන්දි නයනතාරා මේ නම නම් දැන් නුහුරු නුපුරුදු නමක් නොවෙයි. සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් කියල කිවුවොත් නිවැරදියි.

ටික් ටොක් රැජින කියලත් සමහරු ඇයව හදුන්වනු ලබනවා. ඒ තරමට ඇයට හැමෝම වගේ කැමතියි. ඒ ඇයගේ ආදරණිය බව සහ සෙනෙහෙවන්ත බව නිසාමයි. ඉතාමත් නිහතමානී චරිතයක් තමයි ඇය.

තෝඩු සහ නාඩි ටෙලි නාට්‍යවලින් ප්‍රේක්ෂකයාගේ නොමද ආදරයට ඇය පාත්‍ර වුනා. අදටත් ඒ චරිත හරහා තමයි ඇයව බොහෝ දෙනෙක් හදුනාගනු ලබන්නේ.

සැමියා මැණික් ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔහු එක්ක ඔහුගේ වැඩ වලට උදවු කරමින් නිදහසේ විනෝදයෙන් ට්‍රැවල් කරමින් ඔවුන් දෙදෙනා කාලය ගත කරනවා. මේ දිනවල සෙව්වන්දි ලංකාවේ නැහැ. ඇය ආදරණිය සැමියා එක්ක විදෙස් ගත වෙලා ඉන්නේ.

සැමියා එක්ක ඩුබායි ගිහින් විනෝදයෙන් සතුටෙන් ආදරයෙන් ඇය කාලය ගත කරනවා. ඒ අවස්ථාවේ චායාරූප ඇය සමාජ මාධ්‍යට එක්කර තිබුනා. එහි ඡායාරූප කිහිපයක් අපි මෙලෙස ගෙන එන්න හිතුවා.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

මෙන්න බලන්න තවත් පුවත්