යුධ හමුදාපති ඉල්ලා අස්වීමට සූදානමක්?

යුධ හමුදාපති , ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා අස් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

පසුගිය කාලයේදී රට පුරා සිදු වූ අරගලයන් හමුවේ ඔහු ඇතුලු යුධ හමුදා  සාමාජිකයින් ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවට ඉහළ දේශපාලන අධිකාරියන් විසින් ඔහුට චෝදනා කොට ඇති බවයි පැවසෙන්නේ.

බොහෝ අවස්ථාවල ඔහු දේශපාලකයින් වෙනුවෙන් නොව ජනතාවගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යුධ හමුදාව මෙහෙය වූ බවට දේශපාලකයින් විසින් මෙලෙස ඔහුට  චෝදනා කොට තිබෙනවා.

ඒ අනුව ලබන සඳුඳා දිනයේදී ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.

newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්