මව්වරුන් 4000ක් වඳ කල බව පවසමින් වැඩ තහනම් වූ වෛද්‍ය සාෆිට ලක්ෂ 26ක චෙක් එකක්

මව්වරුන් 4000 කට ආසන්න ප්‍රමාණයක් වඳ භාවයට පත් කල බව පවසමින් වැඩ තහනමට ලක් වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කල වෛද්‍ය සාෆි මහතාගේ හිඟ වැටුපට අදාළ චෙක්පත නිකුත් කර තිබෙනවා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 26 කට ආසන්නයි.

එහෙත් ඔහු විසින් එම චෙක්පත ,අත්‍යාවශ්‍ය ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් යළි රජයටම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්