මෙරට වත්මන් දේශපාලන සහ සමාජීය වගකීම ගැන නැවත සිතා බැලිය යුතු බවට පසක් කෙරෙන නව ආරයේ ගීතයක් යුටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ මේ දිනවල ප්‍රචාරය වෙමින් තිබෙනවා.

“කෝ අපට ගොපල්ලෙක්” නමින් නම් කර ඇති මෙම ගීතයේ පද රචනය පල්ලේගම හේමරත්න හිමියන් විසින් සිදුකර ඇත. ගීතය ගායනා කර ඇත්තේ විශාරද නන්දා මාලිනියන් සහ දර්ශන රුවන් දිසානායකයි.

නිදහස ලබා දශක 07ක් ඉක්මවා ගොස් ඇති පසුබිමක දේශයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන මෙම ගීතයෙන් සියුම්ව විග්‍රහ කර තිබෙන අයුරුයි මේ..

මෙන්න බලන්න තවත් පුවත්