ශනූට ඇඬෙන්නම හයවෙනි පාරටත් විද්ද හිල මෙන්න

අද අපි කතා කරන්නේ අපේ රටේ තරුණයන්ගේ සිහින කුමරිය වුණ පනප්‍රිය රංගන ශිල්පිනියක් ගැන. ඒ ජනප්‍රිය නිලි ශනුද්‍රි ගැන.  අපි නිරන්තරයෙන් විවිධ අය ගැන කතාබහ කරනවා කියලා ඔයාලා දන්නවානේ. අද දවස වෙන් වෙන්නේ ශනූ වෙනුවෙන්.  ඇය අපේ රටේ තාරුණ්‍ය නියෝජනය කරන දක්ෂ රංගන ශිල්පිනියක්.

අලුත් අලුත් දේවල් කරන කෙනෙක්නෙ ශනූ කියන්නෙ. කාලෙන් කාලෙට විවිධ ආකාරයේ දේවල් හේතුවෙන් කතාබහට ලක්වෙන ගොසිප් හැදෙන කෙනෙක් තමයි ඇය. කෙසේ වෙතත් කතා හදන ගොසිප් හදන මිනිස්සුන්ට ශනුද්‍රි කිව්වේ අපි ලන්කාවෙ ෆේමස් චරිත නිසා ඕනතරම් කතා හැදෙනවා කියලා.

ඒවා ගණන් ගන්න දෙයක් නැහැ උත්තර දෙන්නත් ඕන නැහැ කියලා. ශනුද්‍රි ගැන විස්තර කියන්න කලින් ඇය ගැන දැන් කියන්න හදන දේ කියලා ඉන්නම්. ඇයගේ යුටියුබ් චැනල් එකේ දාලා තිබුණා වීඩියෝ එකක්. ඔයලා දන්නවා ඇතිනේ ප්‍රියසාද් දියණියන් තුන්දෙනාටම යුටියුබ් චැනල් තුනකුත් තියනවා කියලා. එයාලගෙ අලුත් විස්තර අපිට බලගන්න පුළුවන් මේ චැනල් වලින්.

ඉතින් ශනුද්‍රි තමන්ගේ චැනල් එකේ දාපු අලුත්ම වීඩියෝ එකේ තිබුනේ හය වෙනි පාරටත් විද්දා කියලා. ඉතින් මේක දැක්කම අපිත් පුදුම වුණා. ඉතින් ඔයාලා බලනවා ඇති මොකක්ද විද්දේ කියලා. බලමුකෝ අපි ඒ ගැන ටිකක් හොයලා.

ශනුද්‍රිගේ නහය හයවෙනි පාරටත් විද්දා, එහෙමත් නැත්නම් හිල් කරා කියලයි කිව්වේ. මේකේ ලස්සන වීඩියෝ එකකුත් ඇයගේ යුටියුබ් චැනල් එකේ තියනවා කැමතිනම් ගිහිල්ලා බලන්න පුලුවන්. මේ වෙලාවේදී ශනුද්‍රිගේ ඇස්වලින් කඳුලුත් ඇවිල්ලා තිබුණා. කොහොම වුණත් හොඳම රිදිලා.

මේක දකිද්දී ඇයට ආදරේ කරන රසික රසිකාවියන්ගේ ඇස් වලිනුත් කඳුලු ඇවිත් තිබුනා කියලයි ආරංචි වුනේ. මේකට දාලා තිබුන කමෙන්ට් වලින් කිහිපයක් තමයි මේ.

සාපේක්ෂව පොෂ් ලයින් අඩු නිසා මම ශනූ ට කැමතියි, කොහොමද ශනූ ඔහොම ඉවසන්නෙ දකිද්දිත් බයයි හැබැයි ලස්සනයි. අනේ හරිම ලස්සනයි ඔයාට ඒක.

මාත් ආසයි. ඒත් ගෙදරින් මොනා කියයිද දන් නෑ, අනේ හරිම ලස්සනයි ඔයාට ඒක මාත් ආසයි ඒත් ගෙදරින් මොනා කියයිද දන් නෑ.

මෙන්න මේ වගේ විවිද කමෙන්ට් ගොඩක් රසිකයෙන්ගෙන් ලැබිලා තිබුනා. ප්‍රියසාද් පවුල කියන්නේ රටම ආදරේ කරන පවුලක්නේ.

ඒ අතරින් අම්මා තාත්තගේ සුරතලේ විදිමින් තාමත් තනිකඩව ඉන්නේ ශනුද්‍රි විතරයි. ඇය ගැනත් සුභ ආරංචියක් එනකල් ප්‍රේක්ෂකයින් බලාගෙන ඉන්නවාලු. ඒ කියන්නේ විවාහයක් වගේ දෙයක් ගැන වෙන්න ඕන.

කොහොම වුණත් ශනූගේ රංගන ජිවිතේටයි, අනාගතේටයි අපි සුබපතමු.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්