තාක්ෂණය නොදියුණු 50 දශකයේ වෙළද දැන්වීම් කොහොම තියෙන්න ඇතිද? බලමුද කීපයක්

අපි හැමදාම ඔයාට අලුත් දෙයක් අරගෙන එන්න කැමතියි. මේක දිගු ලිපියක් නම් නෙවෙයි. නමුත් ඔයාලා ගොඩක් කැමති වෙයි මේ වගේ දෙයක් බලන්න.

තාක්ෂණයේ දියුණුවත් එක්ක මෑත කාලයේ දී නම් අපිට විවිධ වර්ගයේ වෛවාරණ වෙළද දැන්වීම් රූපවාහිය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ දැකබලා ගන්න පුළුවන්. ඇත්තටම තාක්ෂණයේ දියුණුව කොතරම් ඉහළ ද කියලා වෙළඳ දැන්වීම් ඔස්සේම දැක බලා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා.

නිකමටවත් හිතුවද තාක්ෂණය මෙතරම් දියුණු නොවුණ, අතීතයේ දී වෙළද දැන්වීම් මොන විදිහට තිබුනද කියලා. ඇත්තටම මේ දේවල් දැන් හොයා ගන්නත් නැති තරම්. කොහොම වුණත් අහම්බෙන් වගේ ඡායාරූප කීපයක් මට හමුවුණා. ඒ 1950 දශකයේට කලින් තිබුණු වෙළඳ දැන්වීම් වල ඡායාරූප කිහිපයක්. ඉතින් අපි ඒ ටික බලමු. මම හිතනව ඔයාලට හොඳ රස වින්දනයක් ලැබේවි කියලා.

අතීතයේදී මිනිසුන් තුළ තිබුණු භාෂණ හැකියාවන්, නිර්මාණශීලී බව මේ වෙළඳ දැන්වීම් අපූරුවට පෙන්නුම් කරනවා. ඒ වගේම අතිතයේ තිබුණු පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන තියන විදිහත් බලගන්න පුළුවන්. තක්සේරු කිරීම ඔයාගෙ වැඩක්.

වෙළද දැන්වීම්        

   

   

     

 

   

   

   

   

   

     

https://www.newsmania.lk/

 

මෙන්න බලන්න තවත් පුවත්