මෙරට කලා ලෝකයේ ඉතාමත් ජනපිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඒකට හේතුව වෙන්නේ මේ පවුලේ ඉන්න ඉතාම රූමත් දියණියන් තුන්දෙනා නිසා කියල කියන්න පුලුවන්.

ඉතින් ඒ අතරින් වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියල කියන්නේ මෙරට කලා ක්ෂෙත්‍රය තුළ රංගන ශිල්පිනියක, නර්ථන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් සුන්දර චරිතයක් .

01.

02.

ඉතින් මේවෙද්දී මෙරට කලා ලොව තුළ සුවිශේෂ ගමනක් යන දිනක්ෂී ගැන කතා කරනවානම් ඇය මේවෙද්දී විවාහකයි.

ඇය විවාහවෙන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සාරංග දිසාසේකර කියන කලාකරුවා සමගයි. ඉතින් ඔහුත් සමගින් විවාහවෙන ඇය මේවෙද්දී ආදරණීය මවක්. ඒ කොහොම වෙතත් කලා පවුලක උපන් දිනක්ෂිට කලාව කියන දේ  අලුත් දෙයක් නොවෙයි.

දිනක්ෂි කලාවට පැමිණි කාලයේ එක දිගට සම්මාන හතකට උරුමකම් කියන්නට තරම් වාසනාවන්ත වෙනවා.

ඒ කොහොම වෙතත් තමන්ට ලැබෙන නිර්මාණ වලට උපරිම සාධාරණයක් ඉටු කරමින් කලාව තුළ සුවිශේෂ ගමනක් යන ඇයව අපට පහුගිය කාලයේ ක්ෂේත්‍රය තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඊට හේතුව වනුයේ ඇය මෑතකදී උතුම් මව්පදවිය ලැබීමයි.

03.

දිනක්ෂි කියල කියන්නේ සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ නිරන්තරයෙන් සිය රසික ජනයා සමගින් අදහස් හුවමාරු කර ගන්නා චරිතයක්.

04.

ඉතින්  ඇය පසුගිය දිනවල රටේ සිදුවුණු කලබල සහ සියලු දේ අලලා එකතරා පුද්ගලයෙකු පලකළ සටහනක් ඇගේ සමාජ ජාලා මාධ්‍යය ගිනුමට එක්කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එහි සටහන් කර තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

” ලි මිණි සහ ට ට්යානා යන දෙදෙනාම නොදරුවන් නොවන බව ඇත්තකි. තමන්ගේ සහකරුවන් මහජන මතයට කන් නොදී මේ රටට කෙල වනකල් බලන් හිටිය එකට සහ රටේ මිනිස්සුන්ව ගොනාට අන්දවා කරන ලද සෙල්ලම් ඔවුන් නෑසුන්කන්ව ඉවසා සිටීම හේතුවෙන් දෙදෙනාම වැරදි කාරියන් වේ. ඒ සදාචාරාත්මක උසාවියේදී පමණක්ය.

එහෙත් ඔවුන් දෙදෙනා වෙත මුදාහරින ලි@ ගි,ක අසහනය කිසිසේත්ම අනුමත නොකරමි. ගණුදෙනුව බේරාගත යුත්තේ නා මල් සහ රෝහිත සමඟය. කෙලින් පාරෙන් ආ යුතුය. මීට වඩා යහපත් සමාජයක් අපට ඕනනම් අප මීට වඩා යහපත් වියයුතුමය. ස@තුරාට වඩා හොඳ විය යුතුය.

ලංකාවේ ලි#$,ගික අ@සහනකාරීත්වය ඉතාම ඉහලය. ඊට මේ රටේ සාර්ථකව මුහුණ දෙන ගැහැණු දෙදෙනෙක් ඇත. කෙනෙක් Yureni Noshika ය.

ඇය තමන් අප්ලෝඩ් කරන බොහෝ පින්තූරවල කැප්ෂන් වන්නේ “ය@ටට ඇ,ඳලා නෑ. ආයෙ ආයෙ ඒ ගැන අහලා කමෙන්ට් කරන්න එපා” කියලාය. ඇය සාර්ථකව ලංකාවේ ලි@$, ගික අස@ හන කාරයන්ට සහ කාරියන්ට උත්තර දෙමින් ඇත.

අනෙක් ගැහැණිය නම් Dinakshie Priyasad ය. බොහෝ කාලයක සිට ඇය අස@,හනකාරී කමෙන්ට්වලට නිර්භයව උත්තර දෙමින් ඇත.ඇයගේ ඉතිහාසය ගැන සාරංගලාටත් වඩා වදවෙන ලංකා ලි@$,ගික අ#ස හනකාරයින්ට සහ කාරියන්ට ඇය කදිම ලෙස පිළිතුරු දෙමින් ඇත.

අපි මනුෂ්‍යයින් නිසා වැරදි කරන්නෝ වෙමු.නිවැරදි කර ගැනීමටත් අපට හැකි වන්නේ අප මනුෂ්‍යයින් නිසාමය. හි’ රෝෂිමා නා’ ගසාකි කු’ ඩු’ පට්ටම් වෙලා ගිහින් ආයෙත් ඒ ම,රණ,වල ලේ@$ මතින් සකුරා මල් පිපෙනවා.එහෙම දවසක් අපිට ලඟදිම එනවා.එතකල් උ#න්ට වඩා හොඳ එ වුන් වෙමු.” කියලයි.

මෙන්න බලන්න තවත් පුවත්