
මේධා ජයරත්න කියන්නේ පුංචි තිරයෙන් නිරන්තරයෙන් ඔබ වෙත සමීප වෙන රංගන ශිල්පිනියක්. ඒ වගේම සමාජ මාද්ය ඔස්සේ විවිධ පුවත් මවන්නියක්.
පසුගිය දිනක ඇගේ ඉන්ස්ටග්රම් පිටුවට නවතම සටහනක් එක්කර තිබුනා.
ඒ ඇගේ වීඩියෝවක් නැරබුම් වාර මිලියන 8ක් පසුකල බව සටහන් කරමිනුයි.
එම සටහන පහතින්
01.
02.
03.
04.
05.
06.
07.
08.
.