ඇන්තනී පවුලේ පුංචි සිඟිත්තියත් අලුත්ම සිනමාපටයකින් කලා ලොවට පිවිසෙයි අලුත්ම සතුට උතුරන ආරංචිය එහි සිංහසීවලී (ළමා අවදියක්) මගේ දුව ලෙසම රඟපෑමට ‘ආරණ්‍යයා‘ තෝරා ගැනීමයි –
Read moreCategory: Entertainment
Entertainment News
ඇය ශ්‍රී ජයවර්දනපුර රෝහලේ මේ වන විට ප්‍රථිකාර ලබනවා.. පියුමි බොතේජු ගැන ලැබුණු කණගාටුදායක පුවත.

ඇය ශ්‍රී ජයවර්දනපුර රෝහලේ මේ වන විට ප්‍රථිකාර ලබනවා.. පියුමි බොතේජු ගැන ලැබුණු කණගාටුදායක පුවත. ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ නමගිය දක්ෂ රංගන ශිල්පිනියක්
Read more
ඇන්තනි පවුලට එකතු වුණ අලුත් අමුත්තා කවුද?

ඇන්තනි පවුලට එකතු වුණ අලුත් අමුත්තා කවුද? බුවීයි මමයි අද ඉඳන් අම්ම කෙනෙකුයි අප්පච්චි කෙනෙකුයි වුනා. පුදුමාකාර හැඟීමකින් හිත පිරිල තියෙන්නේ. ඔයාලාගේ අවංක සුභ ප්‍රාර්ථනා
Read more
මේ ක්ෂේත්රයේ ඉන්නවා අනුන්ගේ මිනිස්සු හොරකම් කරන්න දක්ෂ අය – පියුමි

අද අපි කතා කරන්න යන්නේ නිරූපණ ක්ෂේත්රය තුළ අදටත් ඉහළින්ම වැජඹෙන දක්ෂ නිරූපිකාවක් ගැනයි. ඇය තමයි පියුමි හංසමාලි. 01. ඇත්තෙන්ම මේවෙනකොට පියුමි ගැන මෙරට නොදන්න
Read more
කමෙන්ට් දාන අයට දිනක්ෂි රිදෙ න්න දීපු උත්තරය

මෙරට කලා ලෝකයේ ඉතාමත් ජනපිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඒකට හේතුව වෙන්නේ මේ පවුලේ ඉන්න ඉතාම රූමත් දියණියන් තුන්දෙනා නිසා කියල කියන්න පුලුවන්. ඉතින්
Read more
බිකිණියකින් සැරසී උපන්දිනය සැමරූ අමීර් ඛාන් ගේ දියනිය

ආමිර් ඛාන් කියන්නේ බොලිවඩයේ ඉතාම සුවිශේශී චරිතයක්. අමීර් ඛාන්ගේ දියණිය Ira ඊරා දින කිහිපයකට පෙර මිතුරන් සහ පවුලේ අය සමඟ ඇගේ 25 වන උපන්දිනය සැමරුවා.
Read more
“මම තවම ඒ ලෙවල් කරනවා” ටාෂියා කාලිදාස

මේවෙද්දී ශ්‍රී ලංකාව කලා ක්ෂේත්රය තුළ ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න දක්ෂ වගේම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි ටාෂියා කාලිදාස කියලා කියන්නේ. ඇත්තෙන්ම ඇයව අපට
Read more
“මම තවම අදරවන්තියක් නෙවෙයි ” ජනප්‍රිය නිළි ඉෂංකා

ඉෂංකා ජහන්වී කියල කියන්නේ මේවෙද්දී ලංකාවේ අපේ කලා ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ වගේම ඉතාම සුරූපී රංගන ශිල්පිනියක්. ඇයව අපට වර්තමානයේ විකාශය කෙරෙන ආශාවරී චිත්‍රපටය
Read more
සිංහල සිනමාවේ දුෂ්ඨයා විල්සන් කරු පිළිබඳ නොදන්න පැතිකඩ

දැනයෙන් සමුගත් ශ්‍රී ලාංකීය සිනමාවේ දුෂ්ටයා විල්සන් කරු මෙවැනි කෙනෙක් කියලා දැන සිටිය ද? “මම මුලින්ම මිනී$මරුවෙක් වෙලා තමයි සිනමාවට ආවේ..” දැයෙන් සමුගත් විල්සන්
Read more
“අපේ සමහර අයට තාමත් ගැහැණු ළමයකුගේ කකුල් දෙක දැකීම මැජික් එකක් ” යුරේනි නොෂිකා

අපේ කලා ක්ෂේත්රය තුළ ඉන්න ඉතාමත් සුරූපී ඒ වගේම නිරන්තරයෙන් කතාබහට ළක්වන ජනප්‍රිය චරිතයක් තමයි යුරේනි නොෂිකා කියල කියන්නේ. යුරේනි නොෂිකා මෙරට කලා ක්ෂේත්රය තුළ
Read more