2019 අප්‍රේල් 21 වනදා එල්ලවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන් ඇතුලු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) දින නියම කෙරුණා.

ඒ් අනුව එළැඹෙනමාර්තු මස 08, 09 සහ 10 යන දිනවලදී එම පෙත්සම් විභාග කිරීමටයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ 07 පුද්ගල විනිසුරු මඩුල්ල නියම කරනු ලැබ තිබෙන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්