ssp romesh liyanage
 

SSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කරයි

පසුගිය 9 වෙනිදා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවයක් ආවරණය කිරීමට ගිය සිරස නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් හට පහර දීමේ සිදුවීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ ලියනගේ මහතාගේ වැඩ තහනම් කොට ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇති අතර, එහිදි ඔවුන් සඳහන් කර ඇත්තේ ආයතන සංග්‍රය හරහා පොලිස්පති වරයාට ලැබෙන බලතල අනුව හා රාජ්‍ය සේවා කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙම පියවර ගත් බවයි.

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්