shashi weerawansa
 

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තබා ගැනීමේ චෝදනාවට ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිරදඬුවමක් නියම කර තිබේ.

විමල් විරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර දෙකක සිරදඬුවමක් නියම කිරීමට අමතරව රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද නියම කර ඇත.

 

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්