sagala ratnayaka
 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරය සඳහා හිටපු අමාත්‍යවරයෙක් වන සාගල රත්නායක මහතා පත්කොට ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගියවර අග්‍රාමාත්‍යධුරය දරණ සමයේද කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේ සාගල රත්නායක මහතායි.

 

මෙන්න බලන්න තවත් පුවත්