
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා මේ වන විට බොහෝ දෙනෙක් අවධානය යොමුකර තිබෙන ඔහු සම්බන්ධ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
ඒ අනුව තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ මහින්ද රාජක්ෂ මහතාගේ පහරදීමක් නිසා බවට තමන් පැවැසුවේ යැයි සඳහන් කරමින් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි.