මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ETI සහ ස්වර්ණමහල් ආයතනයන්හි හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක, අසංක, නාලක සහ දීපා යන එදිරිසිංහ පවුලේ සාමාජිකයින් හතර දෙනා එළැඹෙන 15 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය ඊයේ (12) සවස නියෝග කළා.

 

මෙන්න බලන්න තවත් පුවත්