මෙවර නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු වැඩසටහන් සඳහා රථවාහන සැලැස්මක් පොලිස් කොට්ඨාසය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිට පෙබරවාරි මස 3 වනදා දක්වා දිනපතා පෙරවරු 7 සිට පස්වරු 2 දක්වා එම පෙරහුරු පැවැත්වෙන බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

එමෙන්ම එළැඹෙන පෙබරවාරි මස 4 වනදා ජාතික නිදහස් සැමරුම් උත්සවය පෙ.ව 6 සිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

මේ හේතුවෙන් අදාල කාලසීමාවන් තුලදී කොළඹ නගරයේ පිහිටි පහත සඳහන් මාර්ගයන් හි විටින් විට රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු යොදා ඇත.

මෙන්න බලන්න තවත් පුවත්