රථ වාහන හැසිරවීමේ නිරත පොලිස් නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයෙකු අතර ඇතිවන ගැටුමක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

මෙම ගැටුම සිදුව ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ බවත් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

වීඩියෝ :

https://fb.watch/4xxeADLs3b/

මෙන්න බලන්න තවත් පුවත්