පාර්ලිමේන්තු මන්ත්‍රී ⁣රිෂාඩ් බදියුදීන්ට අපහාස වන ලෙස ද්වේෂ සහගත ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් ඇමති විමල් වීරවංශට අද කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා

එම නියෝගය ලබන 30 වැනිදා තෙක් බලපැවැත්වෙන බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එවැන් අපහාසාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වාලමින් මෙරට ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය තුනකටද අධිකරණය විසින් වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්