නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

අද (28) නීති විරෝධී ජන රාශියකට අදාළ නඩුවකැඳවනු ලැබූ අවස්ථාවේදී ළහිරු වීරසේකර සහ සුගතානන්ද හිමියන් යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නොමැති අතර පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසය.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්