මහවැලි ගඟේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අතුරුදහන්ව ඇත.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ වයස අවුරුදු 13 හා 14 හැවිරිදි වියේ පසුවන පල්ලකැලේ ප්‍රදේශයේ  ළමුන් දෙදෙනෙකි.

මහනුවර ජනසවිගම ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය දරුවන් සිව් දෙනෙජ් අතරින් දරුවන් දෙදෙනෙකු මෙලෙස අතුරුදහන්ව ඇති අතර, මේ වන විට ජීවිතාරක්ෂක කණ්ඩායම් ඇතුළු පිරිස ඔවුන් සොයා මෙහෙයුම් සිදු කරනු ලබයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්