සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් මීට සුළු මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදි ඇය, ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් කොටුව ජනාධිපති මන්දිරය අසළ විරෝධතාවයක නිරත වෙමින් සිටි අතර, අත්අඩංගුවට ගැනීම සඳහා ඇයට එරෙහිව එල්ල කර ඇති චෝදනා මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙන්න බලන්න තවත් පුවත්