
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් මල්වාන නිවස ගිනි බත් වෙයි.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් මල්වාන නිවස වි$රෝධතාකරුවන් විසින් ගි නි තබා තිබෙනවා. නිවසට දැඩි හානි සිදුව ඇති බවයි වාර්ථා වෙන්නේ.
බැසිල් රාජපක්ෂට අයිති යැයි සැලකෙන මෙම මල්වාන නිවස ආන්දෝලනයටද තුඩු දුන් අතර මේ නිවස සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව නඩු පවරා තිබෙනවා.
newsmania.lk