“රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයාම වහා නවත්වනු” යනුවෙන් දක්වමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ නිවේදයක් නිකුත් කර ඇත.

“ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය පාලනයේ සිටම බලලෝභය වෙනුවෙන් උන්මත්තකයන් ලෙස හැසිරෙන මිනිසුන්ගෙන් විසින් සෑමදාම මෙරට විනාශයෙන් විනාශයට ඇදගෙන ගිය” බව දක්වා ඇති ඔහු එහි තව දුරටත් සඳහන් කොට ඇත්තේ, “රට දිනෙන් දින අගාධයට ගෙන නොගොස් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම ධූරවලින් ඉල්ලා අස්වී පොදු මහ ජනතාවගේ ඉල්ලීමට හිස නමා කටයුතු කරනු ඇතැයි” තමා විශ්වාස කරන බවයි.

අදාළ නිවේදනය පහතින්

 

මෙන්න බලන්න තවත් පුවත්