හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශ සාමාජිකයන් අ$පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට ප$හරදීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයාගෙන් ඇතුළු කිහිපදෙනෙකුගෙන් අ$පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරගමින් සිටින බව පොලීසිය පවසනවා.

ඒ අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සහ අරලියගහ මන්දිරයේ 09 වන දා පැවති හමුව සංවිධානය කළ ප්‍රධාන සංවිධායකවරයාගෙන්ද මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බවයි පොලීසිය පවසන්නේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්