අද (22) අළුයම කොල්ලුපිටියේදි වාර්තාකරණයේ යෙදී සිටි එක්ස්පෝසර් මාධ්‍යවේදීන් කණ්ඩායමට  හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කොට එක් මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලස පහර කෑමට ලක්ව ඇත්තේ චතුරංග ප්‍රදීප් කුමාර, රසික ගුණවර්ධන හා ෂබීර් මොහොමඩ් යන මාධ්‍යවේදීන් වන අතර, ඒ අතරින් මාධ්‍යවේදී චතුරංග ප්‍රදීප් කුමාර යන අයව අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ප්‍රහාරයක් එල්ල කොට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් හමුදාවේ සෙබළුන් පිරිසක් විසිනි.

Source : Xposure News

මෙන්න බලන්න තවත් පුවත්