සියලුම කැබිනට් අමාත්‍යවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ පිළිබද අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසමින් සියලුම අමාත්‍යවරු එම තීරණය ගෙන ඇති බවය.

අද (11) පෙරවරුවේ පැවති කැබිනටි රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්