
සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජතයින් පිරිසක් අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ලිපියක් භාර දී තිබෙනවා.
ඒ, සර්වපාක්ෂික අරගලකරුවන්ට ආණ්ඩුවේ මෙහයෙවීමෙන් හා මැදිහත්වීමෙන් සිදු කරන පහරදීම් හා අත්අඩංගුවට ගැනීම් මෙන්ම මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ද කරුණු දැනුම්දීමටයි.