අනුරාධපු‍රයේ පාසල් දරුවෙකු සර්ප දෂ්ඨනය හේතුවෙන් රෝහල් ගත කළත්, ප්‍රතිවිෂ ඖෂධ නොමැති වීම නිසා මිය ගිය පුවතක් මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය තුළ වාර්තා වී තිබුණා.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ළමා විශේෂඥ වෛද්‍ය උදය ද සිල්වා ඊයේ (16) මාධ්‍ය වෙත පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත් ඔහු පවසන්නේ අදාළ සර්ප දෂ්ඨනයට ලබා දෙන ප්‍රතිවිෂ ඖෂධය රෝහල තුළ තිබුණු බවත්, දරුවා මිය ගියේ ඖෂධ නොමැති වීම නිසා නොවන බවයි.

මෙන්න බලන්න තවත් පුවත්