සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් වී අලුත් ගමනකට අගමැතිගෙන් විපක්ෂ නායකට ආරාධනාවක්

නව රජයට එක්වන ලෙස සමගි ජන බලවේගයට ආරාධනා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් විපක්ෂ නායකවරයාට අවධාරණය කර ඇත්තේ මේ අර්බුදකාරී අවස්ථාවේ සාම්ප්‍රදායික දේශපාලනය පසෙකලා දැවෙන ප්‍රශ්න විසඳීමට අත්වැල් බැඳ ගැනීම සඳහා එකතු වන ලෙසයි. මෙම අර්බුදයෙන් මිදීම සඳහා එක්ව කටයුතු කිරීමට එක්වන ලෙසද අග්‍රාමාත්‍යවරයා විසින් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ලිපිය පහතින්

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්