සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සිය පක්ෂයේ තරුණ සංවිධානයක් වන සමගි තරුණ බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ බව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පවසයි.

 

ඔහු සිය ඉල්ලා අස්වීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට භාරදී තිබේ.

ඔහු නුදුරේදීම සමගි ජන බලවේගය හැර යාමට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්