ranjith madduma bandara
 

සමගි ජන බලවේගය විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර තිබෙන අතර එමගින් පසුගිය 09 වනදා සිදුවීම්වලට පෙර උද්ඝෝෂණවලට දායකවූවන් අත්අඩංගුවට ගැනීම වහා වැලැක්වීමට පියවර ගතයුතු බව සඳහන් කර තිබේ.

අදාළ ලිපියෙන් වැඩි දුරටත් පෙන්වා දී තිබෙන්නේ සාමකාමී විරෝධතාවල නිරතවූ පිරිස් වීඩීයෝ දර්ශන උපයෝගී කර ගනිමින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවයි.

එම ලිපිය පහතින්,

samagi jana balawegaya

 

 

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්