සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට තරග කිරීමෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටින ඔහු එහි තව දුරටත් දක්වා ඇත්තේ, ජනාධිපතිවතිරයෙක් තේරීමේදි තම පක්ෂය වන සමගි ජන බලවේගයේ සහය ඩලස් අලහප්පෙරුම මහතා හට ලබා දීමට තීරණය කළ බවයි.

https://www.newsmania.lk

 

 

මෙන්න බලන්න තවත් පුවත්