සජිත්ගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක්
හෙට දවසේ නව රජයක් දිවුරුම් දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් බව දැනුම් දෙමින් සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිතුමා වෙත ලිපියක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ රට තුළ මේ වන විට පවතින තත්වය හමුවේ කෙටිකාලීන රජයක් පිහිටුවීමට තමන් සූදානම් බවයි.
ලිපිය පහතින්

newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්