ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ විදෙස් පුහුණුකරුවෙක්ට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ එක්දින ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම් කටයුතු වල නිරත වී ඇති බව වැඩිදුරටත් වාර්තා වන අතර ඔහු යටතේ පුහුණුව ලැබූ එක්දින සංචිතයේ ක්‍රීඩකයන් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද සඳහන් වේ.
මෙන්න බලන්න තවත් පුවත්