ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආපසු යවන ලෙස බලකරමින් මාලදිවයින් ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවක් දියත් කර තිබේ.

 

ඒ බලයෙන් පහකළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරටින් යවන ලෙස බලකරමින්.

මාලදිවයිනේ සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් මෙම විරෝධතාවය දියත් කර තිබේ.

මේ බව මාලදිවයින් රූපවාහිනී නාලිකාවේ ප්‍රධානියකු ඩේලි මිරර් වෙත වාර්තා කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්