ස්ථිර ක්‍රියාමාර්ග සම්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳීමට සහය වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නැවත තහවුරු කරනවා.
මැයි මස 9 වැනදා සිට 24 වැනදා අතර කාලය තුළ මෙරට බලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් පසුවයි ඔවුන් මේ බව ප්‍රකාශකර ඇත්තේ.