පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අදාළ සැකකරුවන් සී.අයි.ඩී අත්අඩංගුවට පත්ව ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ දීයි.

මෙන්න බලන්න තවත් පුවත්