Power-CUT
 

අද හෙට දෙදින තුල විදුලිය කැපෙන්නේ මෙහෙමයි.

පැය 2යි විනාඩි 10ක විදුලි කප්පාදුවක් අද (26) සහ හෙට (27) දෙදින තුල සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී ඇත.

මේ අනුවකාලය තුළ පැය 2යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු වීමට නියමිත ව ඇත.

කෙසේ නමුත් කොළඹ වාණිජ කාලපයට විදුලිය කප්පාදු කරන්නේ උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වා වන කාලයේ පමණක් බව පැවසේ.

මෙන්න බලන්න තවත් පුවත්