පෝලිම්වල සිට ලබා ගන්නා ඉන්ධන, වැඩි මිලට අලෙවි කරන්නන් සොයා සිදුකරන වැටලීම් පුළුල් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලීසියට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.

ඉන්ධන ගැටලුව පිළිබඳව අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ උපදෙස් ලබා දී තිබේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්