ranil wickramasinghe
 

පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ රටේ නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කළේය.

එහිදි ඔහු තව දුරටත් කියා සිටියේ, දේශපාලනඥයින්ගේ ඇඟිලි ගැසීම්වලින් තොරව කටයුතු කිරීමට කමිටුවට සෑම බලතලයක්ම ලබාදෙන බවයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්