ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා ගිය සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් ගුවන් යානය ලොව වැඩිම පිරිසකගේ අවධානයට ලක්වූ, වැඩිම පිරිසක් විසින් නිරීක්ෂණය කරනු ලබන ගුවන් යානය බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වාර්තා කර සිටියි.

 

එම පිරිස යුරෝපයේ පියාසර කරන ප්‍රංශ ගුවන් හමුදා ගුවන් යානයක් ලුහුබඳින පුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා වැඩිය.

මෙන්න බලන්න තවත් පුවත්