ඉන්ධන ගැටලුව මුල් කර ගනිමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය වසා
දැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

 

රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේ නේවාසික රෝගීන්ට පමණක් ප්‍රතිකාර කටයුතු සිදුකරන බවයි.

ඉන්ධන අර්බුදය ඉතාමත් බරපතළ ලෙස රෝහලේ කටයුතු සදහා බලපැම් එල්ලකොට ඇති බවත් රෝහලේ වැඩකරන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 90% ක් නුවර, කොළඹ, වැනි පළාත් වල සිට පැමිණෙන බවත් කෝච්චි හෝ බස් මගින් රෝහලට පැමිනියද සතියක් හමාරක් යනතෙක් වෛද්‍යවරුන්ට යළි සිය නිවස බලා යා නොහැකි බවත් රෝහලේ විශේෂඥ වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා මේ පිළිබඳ මෙලෙස අදහස් දක්වමින් කියා සිටී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්