fire .png
 

වැල්ලව , හිරිපිටිය ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන අතර ඒ සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය මේ වනවිට පරීක්ෂණ අරඹා තිබේ.

සිදුකල විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ ගොඩනැගිල්ලේ ඖෂධ ගබඩා කර තිබු රාක්කය අසල ප්‍රධාන විදුලි පේනුව ගිනිගෙන ඇති බවයි.

අදාළ ඖෂධ ගබඩාවේ ඖෂධ සුළු කොටසක් ගින්නෙන් විනාශ වී තිබෙන අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව වාර්තා කරුවන් සඳහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්