rajitha
 

රාජිතට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

විරෝධතාවය වෙත පැමිණි  සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා හට ප්‍රහාරයක් එල්ල වී ඇත.

වාර්තා වන ආකාරයට ඔහුගේ ආරක්ෂකයන් හට ඔහුව ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යෑමට හැකියාව ලැබී ඇත.

මෙන්න බලන්න තවත් පුවත්