අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව රජයේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

අද (මැයි 13) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

ඒ අනුව, නව රජයේ කොටස්කරුවන් බවට පත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු ආකාරයකින් ක්‍රියා නොකරන බව හිටපු ජනාධිපති අවධාරණය කළේ ය.

මෙන්න බලන්න තවත් පුවත්