ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමත් සමඟ හිස්වන ජනාධිපති ධුරය සඳහා එම ධුරයේ වැඩ බැලූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සදහන් කළේ කථානායක කාර්යාලය සදහන් කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් වූ නිල ප්‍රකාශය අද දිනයේ සිදු කරන බවයි.

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තනාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත ලැබුණු බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්