ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ අවධානය යොමු කර තිබේ.

ටිවිටර් පණීවිඩයක් නිකුත් කරමින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රදගුරු හිමිපාණන්ලා සමඟ ඔහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ රටතුළ පවතින දේශපාලනික සහ ආර්ථික අර්බුදය මධ්‍යයේ දිළිඳු ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරදෙන ලෙසයි.

newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්