රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් නාලක කළුවැව ඉල්ලා අස්වී තිබෙනවා.
ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පවසන්නේ සේවා අවශ්‍යතා මත රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.