සීනි වලටත් පාලන මිලක් අවශ්‍යද ?

සීනි සඳහාත් පාලන මිලක් පැනවීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ , වාණිජ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වනවිට මෙරට වෙළෙඳපොළේ සීනි මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එය ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව පිළිගත නොහැකි මිලක් බව ඔහු පැවසුවේ ය.

මෙන්න බලන්න තවත් පුවත්