imf
 

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියි.

ඒ පිළිබඳව දක්වමින් එහි ප්‍රකාශක ගෙරී රයිස් මහතා කියා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින්න් මෙරට වර්තමාන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

ඔහු විසින් ට්විටර් පණිවිඩයක් තබමින් මේ බව සඳහන් කොට ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්